About your Instructor / ඔබගේ දේශකවරයා ගැන…
චන්දීප මෙන්ඩිස්ගේ අධ්‍යාපන ගමන ආරම්භ වූයේ මොරටුව, සාන්ත සෙබස්තියන් විදුහලෙන්ය. සාමාන්‍ය පෙළ A සාමාර්ථ 9ක් ගෙන විශිෂ්ට ලෙස සමත්වී, උසස් පෙළ ගණිත අංශයෙන් හදාරා විශිෂ්ට ලෙස සමත් වූ ඔහු, ගණිත උපාධිය හැදෑරීම සඳහා කැළණිය විශ්ව විද්‍යාලයට තේරී පත් විය. ඒ අතරතුර පරිගණක ඉංජිනේරු ඩිප්ලෝමාව සම්පූර්ණ කරන ලදී.
කැළණිය විශ්ව විද්‍යාලයෙන් B.Sc. (Maths) උපාධිය ලබා ගත් පසු, වෘත්තීය ගුරුවරයෙකු වීමේ සිහිනය සැබෑ කරගැනීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයෙන් PGDE (Postgraduate Diploma in Education) පාඨමාලාව හදාරමින් සිටී. වර්තමානයේ තමා අධ්‍යාපනය ලත් සාන්ත සෙබස්තියන් විදුහලේ සංයුක්ත ගණිත ගුරුවරයෙකු ලෙස සේවය කරන ඔහු, උසස් පෙළ සංයුක්ත ගණිතය ඉගැන්වීමේ නිරතව සිටී.
චන්දීප සඳහා ඉගැන්වීම හුදු වෘත්තියක් නොව, තම ජීවිතයේ ආශාවම වේ. බොහෝ සිසුන්ට ගණිතය අපහසු විෂයයක් වුවද, ඔහුගේ ඉගැන්වීමේ ක්‍රමවේදය වන්නේ සංකීර්ණ සංකල්ප ඉතා සරලව, ප්‍රායෝගික උදාහරණ සමඟ පැහැදිළි කිරීමයි. ඔහුගේ විශ්වාසය වන්නේ නිවැරදි මාර්ගෝපදේශනයෙන් සහ ඉගැන්වීමේ ක්‍රමයෙන් ඕනෑම සිසුවෙකුට ගණිතය තේරුම් ගත හැකි බවයි.
එම දැක්මෙන් "Chandeepa Maths" ආරම්භ කළ ඔහු, 6 ශ්‍රේණියේ සිට උසස් පෙළ සංයුක්ත ගණිතය දක්වා ගුණාත්මක අධ්‍යාපනය ලබා දීම අරමුණු කරගෙන ඇත. සෑම සිසුවෙකුටම ගණිතය #සතුටින්_ඉගෙනගන්න ආකල්පය ප්‍රචලිත කිරීම ඔහුගේ මූලික අරමුණයි.
ඔහුගෙන් ඉගෙනගත් සිසුන් අද ඉංජිනේරු, ගුරු, කළමනාකරණ, බැංකු හා මූල්‍ය ක්ෂේත්‍ර වල නිරතව සිටී.
Master Math Skills to Drive Your Future
The right math course, guided by clear explanations and practice, can transform confusion into confidence and open doors to academic and career success.
Flexible Learning
Study math on your schedule — revisit difficult topics as many times as needed, progress at your own pace, and fit learning around school, work, or daily life.
Lifetime Access
Once enrolled, enjoy unlimited access to all lessons, practice problems, and updates — perfect for ongoing revision, exam prep, or building long-term math mastery.
Expert Math Instruction
Content created by a dedicated math teacher with years of experience — featuring detailed step-by-step solutions, real-world applications, and tips to tackle even the toughest problems.
4+
Online Courses
3+
Online Papers
1
Dedicated Tutor
2+
Online Students
What Students Say About Our Courses
Read what our satisfied Students have to say about their experiences with our Courses.
Grade 06 Mathematics – Term 01
Love this course
Malsri Manaram
Student
Grade 08 Mathematics – Term 01
I love this!!!
Malsri Manaram
Student
Grade 07 Mathematics – Term 01
Grade 07 Mathematics Term 01 is a very good course. It explains concepts clearly, builds strong basic skills, and makes learning math easier...
Malsri Manaram
Student
Grade 09 Mathematics – Term 01
Nice one!!!!!!!!!!!!!!
Malsri Manaram
Student
4+ Reviews