Most Frequently Asked Questions

Find quick answers to common questions about Chandeepa Maths LMS - your dedicated platform for mastering mathematics.

මම Chandeepa Mendis, මොරටුවේ St. Sebastian’s College, Moratuwa හි සංයුක්ත ගණිතය ගුරුවරයෙකි. මම University of Kelaniya වෙතින් B.Sc. (Mathematics) උපාධිය ලබාගෙන ඇති අතර, දැනට University of Colombo හි Postgraduate Diploma in Education (PGDE) පාඨමාලාව සම්පූර්ණ කරමින් සිටිමි.

I’m Chandeepa Mendis, a Mathematics teacher at St. Sebastian’s College, Moratuwa. I hold a B.Sc. (Mathematics) from the University of Kelaniya and I am currently completing my Postgraduate Diploma in Education (PGDE) at the University of Colombo.

New Vision Institute Moratuwa.

  • 2027 A/L – Theory Class
    සෑම සඳුදාම – ප.ව. 3.30 සිට 6.30 දක්වා
  • 2028 A/L – Theory Class
    සෑම සිකුරාදාකම – ප.ව. 3.30 සිට 6.30 දක්වා

2028 A/L Batch – මාර්තු මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ!
ඉදිරි මාස සඳහා ගාස්තු විස්තර සඳහා අමතන්න: 📞 0742 743 744

March 2026 is completely FREE for the 2028 A/L batch.
Contact for details about future class fees.

  • නොමිලේ ගණිත පාඩම්
  • Problem solving techniques
  • Exam tips
  • Concept explanations

Subscribe කරන්න — නව පාඩම් miss කරන්න එපා!

6 – 11 ශ්‍රේණි ගණිතය.
උසස් පෙළ සංයුක්ත ගණිතය (A/L Combined Mathematics).

ඉදිරියේදී chandeepamaths.lk වෙබ් අඩවිය හරහා Online Courses ලබා ගත හැකි වේ.
දැනට YouTube හරහා නොමිලේ ගණිත පාඩම් නරඹන්න.

Online courses will be available soon via chandeepamaths.lk.
Currently, you can watch free lessons on YouTube.

📞 Call / WhatsApp – 0742 743 744
📧 Email – chandeepamaths@gmail.com
WhatsApp group link ලබා ගන්න.

Still Have a Question?

We'd be happy to help you with any questions you have! Please let us know what you're looking for, and we'll do our best to assist you.

Contact Us